top of page
Labour and Materials Estimate
ඔබගේ ගොඩනැගිලි අරමුණට නිවැරදි වියදම් මාර්ගසටහනක්!
ACC හි Estimate සේවාව මඟින් ඔබේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සියලුම ද්‍රව්‍ය, කාර්ය මණ්ඩල සහ සේවා වියදම් නිවැරදිව ගණනය කර ලබා දේ. අපගේ ඉංජිනේරු සහ පරිපාලන කණ්ඩායම ඔබට පෙන්වන්නේ පූර්ණ පාරදර්ශී, විශ්වාසදායක සහ ආර්ථිකමය ඇස්ටිමේට් එකකි.
✅ නිවැරදි වියදම් විශ්ලේෂණය
✅ ද්‍රව්‍ය සහ කම්කරුවන්ගේ තත්ත්වය අනුව ගණනය කිරීම
✅ අනාගත වියදම් පූර්ව අනාවැකි
✅ පාරදර්ශී සහ විශ්වාසදායක සේවාව
ඔබේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර — නිවැරදි ඇස්ටිමේට් එකක් ලබා ගැනීමෙන් ඔබට වේගවත්, ආරක්ෂිත සහ පිරිසිදු තීරණයක් ගන්න හැක.
Single-storey house - Rs. 7,000
Two-storey - Rs. 10,000
Two-storey plus roof - Rs. 15,000
Renovations - Rs .18,000
Sample estimate එකක් පහත දක්වා ඇත.


bottom of page
.png)