top of page

 PREPARATION OF BANK (BOQ)

CLUELESS BANK BOQ

ඔබගේ ගෘහ නිවාස සිහිනය විනාශ කළ හැකියි.

 

ගෘහ ණයක් සඳහා අයදුම් කරන විට බුද්ධිමත් වන්න!

ඔබගේ නිවාස සිහිනය ජයගැනීමට හොඳින් සකස් කරපු, සම්පූර්ණයෙන්ම ආරක්ෂිත වූ බැංකු BOQ එකක් සකස් කරගන්න.ඔබගේ ගෘහ ණය සීමාව බැංකුව මගින් අනුමත වුවද, ඔබගේ “BOQ පුද්ගලයා” නැවතත් ඔබේ ව්‍යාපෘතියත්, ඔබේ ජීවිතයත් නිරතුරුවම විනාශ කළ හැක.

එම නිසා, ඔබටම පුද්ගලිකව මෙහි සඳහන් මූලික කරුණු හතර අවධානයෙන් නිරීක්ෂණය කළ යුතුය.

අවසානයේ, බැංකු කාර්ය මණ්ඩලය හෝ BOQ පුද්ගලයා ගැටලුවකට යන්නේ නැහැ. නමුත් එහි පරිණාමය ගොඩගන්න වෙන්නේ ඔබට පමණයි!

අපි ඔබගේ අවධානය යොමු කරනවා ඉතා වැදගත් කරුණු හතරක් වෙත:

1.වැඩ සඳහා උපරිම පරාසය (Scope of Work).

2.ඔබගේ මුදල් දායකත්වය කළමනාකරණය.

3.පිරිවැය හා මිල අතර විරෝධය (Cost vs Price Paradox) භාවිතා කිරීම.

4.BOQ CERTIFICATIONS සඳහා දෙවරක් මුදල් වැය නොකිරීම.

BOQ AD SET_edited.jpg
bottom of page